Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා 15 න් පහළ ක‍්‍රිකට් පිල මැලේසියාවේදී ශූරතාව දිනයි

ශ්‍රී ලංකා 15 න් පහළ ක‍්‍රිකට් පිල මැලේසියාවේදී ශූරතාව දිනයි

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

මැලේසියාවේදී පැවැති වයස 15 න් පහළ ‘තුවාන්කු ජෆාර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත් වූහ. ශ්‍රී ලංකා පිල අපරාජිතව ශූරතාව දිනා ගැනීමට මෙහිදී කැපී පෙනේ.

අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා පිල කඩුලූ 3 කින් බංග්ලාදේශය පරාජය කළේය.
ශ්‍රී ලංකා පිල පළමු වටයේ සහභාගි වූ තරග පහ ජය ලබා අපරාජිතව අවසන් මහ තරගයට පැමිණී අතර පළමු වටයේ අවසන් තරගයේදී සිංගප්පූරු පිල ලකුණු 279 කින් පරාජය කළේය.

 

බංග්ලාදේශ වයස 15 න් පහළ පිල  ඕවර 40 කදී කඩුලූ 5 ට 164
(මොහොමඞ් ස්ලාම් නොදැවී 83, සුහදාත් හොසේන් නොදැවී 31, මෙන්හාෂ් උද්දින් 28, අබ්¥ල් ජේසන් 14, දිලූම් සුදීර 23/2)
 
ශ්‍රී ලංකා වයස 15 න් පහළ ක‍්‍රිකට් පිල  ඕවර 31 කදී කඩුලූ 7 ට 166
(කමිල් මිෂාර 61, රොෂේන් ප‍්‍රනාන්දු 24, රන්මිත් ජයසේන 21, කමේෂ් නිර්මාල් 15, යෙසින් අරෆට් 62/4, හොසේන් සකීබ් 30/3)

 

 

 

 

 

 

 

 

 

 

 

ශූරතාව දිනූ ශ්‍රී ලංකා වයස 15 න් පහළ ක‍්‍රිකට් පිල

 

- 048

 


අදහස් (1)

ශ්‍රී ලංකා 15 න් පහළ ක‍්‍රිකට් පිල මැලේසියාවේදී ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.