Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා - ජපන් බේස්බෝල් තරගය හෙට

ශ්‍රී ලංකා - ජපන් බේස්බෝල් තරගය හෙට

සංජය එරමුදුගොඩ - 2017 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ජපානයේ ඒ. පී. යූ. විශ්ව විද්‍යාල කණ්ඩයම අතර පැවැත්වෙන බේස්බෝල් තරගයක් හෙට (19 වැනිදා) පෙරවරු 9.00 සිට හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ආධුනික බේස්බෝල් සංගම් අභියෝග කුසලාන වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගයේ දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දු යොමුකරන්නා, දක්ෂතම පන්දු රකින්නා සඳහාද කුසලාන සහ සහතිකපත් පිරිනැමේ.  

 


අදහස් (0)

ශ්‍රී ලංකා - ජපන් බේස්බෝල් තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.