අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව (අයි.සී.සී.) එහි කාන්තා ක‍්‍රිකට් කමිටුවට ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ නායිකා ශෂිකලා සිරිවර්ධන තේරාගෙන තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවක් මෙවැනි තනතුරකට පත්වූ පළමු අවස්ථාව ද මෙය වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.