Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී කොළඹ වේළුවන විද්‍යාලයට එරෙහිව කඩුලු10 ක ජයක් ලබාගැනීමට කොළඹ කේරී විද්‍යාලය අද (19 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ දුම්රිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ඉනිම දෙකෙහිදිම කඩුලු 5 බැගින් දවාගනිමින් විශිෂ්ට පන්දුයැවීමක නිරතවු කේරී විද්‍යාලයේ විරංග යෙෂාන් ලකුණු 52 කට කඩුලු 10 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.
කේරී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 61.4 කදී සියලුදෙනා දැවී ලකුණු 172
(අබ්දුල් රහ්මන් 32, මොහොමඞ් මුස්ටාක් 22, විමුක්ති ධනංජය 32/4, චාමික ලක්ෂාන් 44/3)
වේළුවන විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 36.2 කදී සියලුදෙනා දැවී ලකුණු 58
(විරංග යෙෂාන් 10/5, ජනිත් ලක්ෂාන් 07/3)
වේළුවන විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 52.2 කදී සියලුදෙනා දැවී ලකුණු 156
(දුනුර මදුවන්ත 57, නිලිපුල් නිරක්ෂික 35, විරංග යෙෂාන් 42/6, ජනිත ලක්ෂිත 67/3)
කේරී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 5.5 කදී කිසිවකු නොදැවී ලකුණු 43
(තීක්ෂණ අබේරත්න නොදැවී 24)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.