රාජ්‍ය සේවා මේස පන්දු තරගාවලියේ ශූරතාවය ත්‍රිත්වයක් හා අනුශූරතාවයක් දිනා ගැනීමට සමස්ත විශ්වවිද්‍යාල කණ්ඩායම සමත්විය.
විවෘත සි කාණ්ඩයේත් වයස 20-25 පිරිමි කේවල, වයස 20-30 පිරිමි යුගල යන අංශ තුනේම ශූරතාවයද වයස 20-30 මිශ්‍ර යුගල අංශයේ අනුශූරතාවද එම කණ්ඩායම විසින් දිනාගන්නා ලදී.
වයස 20-25 පිරිමි කේවල ශූරතාව චමීර ගිනිගේ විසින්ද ,වයස 20-30 පිරිමි යුගල ශූරතාව චමීර ගිනිගේ හා පැතුම් වීරක්කොඩි විසින්ද දිනාගන්නා ලදහ. වයස 20-30 මිශ්‍ර යුගල අනුශූරතාව චමීර ගිනිගේ හා චමිකා විජානි විසින්ද දිනාගන්නා ලදී.
රාජ්‍ය සේවා මේස පන්දු තරගාවලියේ ශූරතා ත්‍රිත්වයක් හා අනුශූරතාවයක් දිනාගත් විශ්වවිද්‍යාල මේස පන්දු කණ්ඩායම.
.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.