Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විජයබා විද්‍යාලයත් අවසන් පූර්ව වටයට

විජයබා විද්‍යාලයත් අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා පාසල් කි‍්‍රකට් සංගමයේ සංවිධානයෙන් පළමුවරට පැවැත්වෙන අන්තර් පාසල් කාන්තා කි‍්‍රකට් තරගාවලියේදී අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට ඔක්කම්පිටිය විජයබා විද්‍යාලය සමත්විය. දුටුගැමුණු ජාතික පාසල සහ විජයබා විදුහල අතර කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලීය කී‍්‍රඩා පිටියේදී පැවති මෙම තරගයෙන් ඔක්කම්පිටිය විජයබා විද්‍යාලීය කී‍්‍රඩිකාවෝ කඩුලූ 8 කින් ජය ලැබූහ.


විජයබා විද්‍යාලය ඕවර 6.3 කදී කඩුලූ 2 ක් දැවී 41
(අයේෂා ප‍්‍රසාදිනී 20)

දුටුගැමුණු මහා විද්‍යාලය  ඕවර 14.4 කදී සියලූ දෙනා දැවී 40
(හර්ෂණී නිරුක්ෂිකා 05/4, නවෝදා කාවිනී 11/3, අයේෂා ප‍්‍රබෝධිනී 13/2)

 

- 065


අදහස් (0)

විජයබා විද්‍යාලයත් අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.