ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සහ හික්කඩුව විද්‍යාලය සහ හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය අතර පැවැති වයස 15න් පහළ II වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 10 ක පහසු ජයක් ලැබීමට විද්‍යාලෝක විද්‍යාලය සමත් විය.
ශ‍්‍රී සුමංගල විද්‍යාලය ඕවර 42ක සියලූ දෙනා දැවී 68
(කවීෂ දිල්ශාන් 14, සුපුන් මධුෂ 11, නදීර ඉෂාන් 1/2, සෙමිත් ප‍්‍රවීන් 16/3,න නිපුන් මාලිංග 3/2, ගිහාන් තරූෂ 15/2)
විද්‍යාලෝක විද්‍යාලය ඕවර 6.3 කදී කිසිවකුත් නොදැවී 69
(නිපුන් මාලිංග නොදැවී 41, සංජු ලක්ෂාන් නොදැවි 16)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.