Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වේල්ස් කුමර විදුහලට ඉනිමක ජයක්

වේල්ස් කුමර විදුහලට ඉනිමක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ පන්නිපිටිය ධර්මපාල විදුහලට එරෙහිව වේල්ස් කුමර කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 52 ක ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල සමත් විය.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 163 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් ධර්මපාල විදුහලට දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 111 ක් පමණි.

එහිදී වේල්ස් කුමර විදුහලේ හසිත් ලංකා නොදැවී ලකුණු 73 ක් රැස්කරමින්, ලකුණු 8 කට කඩුලූ 2 ක් දවාගැනීමට සමත්වූ අතර ජයංග පීරිස් ලකුණු 43 ක් රැුස්කරමින්, ලකුණු 62 කට කඩුලූ 8 ක් දවාගැනීමට සමත් විය.

ධර්මපාල විදුහල පළමු ඉනිම -  ඕවර 29.5 කදී සියලූ දෙනා දැවී 43
(ජයංග පීරිස් 7/3, යොෂාන් දයාරත්න 10/3, හසිත් ලංකා 8/2)

වේල්ස් කුමර පළමු ඉනිම -  ඕවර 57 කදී කඩුලූ 3 ක් දැවී 206
(හසිත් ලංකා නොදැවී 73, විහඟ වීරක්කොඩි නොදැවී 44, ජයංග පීරිස් 43, පසිඳු කේෂාන් 73/3)

ධර්මපාල විදුහල දෙවැනි ඉනිම -  ඕවර 39.1 කදී සියලූ දෙනා දැවී 111
(හර්ෂ ගාල්ලගේ 22, ජයංග පීරිස් 55/5, තිලාන් නිමේෂ් 29/3)

036


අදහස් (0)

වේල්ස් කුමර විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.