Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වේල්ස් කුමර විදුහලට කඩුලු 6 ක ජයක්

වේල්ස් කුමර විදුහලට කඩුලු 6 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී පානදුර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහල අද (1 වැනිදා) සමත්විය. මෙම තරගය මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

අර්ධ ශතකයක් (නොදැවී 54) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ පසිඳු පැතුම් ලකුණු 25 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීය.


ශ්‍රී සුමංගල විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 211
(ඉමෙත් ගම්පොල 69, අනුක ජයසිංහ නොදැවී 20, මිහිරංග ප්‍රනාන්දු 44, පසිඳු පැතුම් 25/3, යසිරු හිරන්යා 29/3)

වේල්ස් කුමර විදුහල - ඕවර 44.5 කදී කඩුලු 4 ක් දැවී 212
(පසිඳු පැතුම් නොදැවී 54, අනුප හේශාන් නොදැවී 53, විනුජ රාන්පුල් 49, ලක්ෂාන් පෙරේරා 29, චාරුක ජයතිලක 42/2)

 


අදහස් (0)

වේල්ස් කුමර විදුහලට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.