“ෆෙයාර් ඇන්ඞ් ලව්ලි මෙන්” අභියෝගතා කුසලාන සදහා පැවැත්වෙන වෙළද සේවා ‘බී’ කොටසේ අවසන් තරගය 15 වැනිදා දක්වා කල්දැමිමට සංවිධායකවරු තීරණය කර ඇත.
මාස් සිලූටා ‘ඒ’ සහ පවර්ටෙක් සිමෙන්ති කණ්ඩායම් අතර අවසන් තරගය වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී හෙට (14 වැනිදා) පැවැත්විමට කටයුතු යොදා තිබුනද මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් තරගය දිනකින් පසුපසට දමා ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.