Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙඩි තැබීමේ තරග මාර්තු 4-5

වෙඩි තැබීමේ තරග මාර්තු 4-5

රොෂාන් ගුණරත්න - 2017 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාර්මික ආරක්‍ෂක පදනම පළමු වරට සංවිධානය කරන අන්තර් ආරක්‍ෂක සේවා සමාගම් වෙඩි තැබීමේ තරගාවලිය මාර්තු මස 4 සහ 5 දෙදින පානළුව ශ්‍රී ලංකා යුද හමුදා වෙඩි පිටියේදී පැවැත්වේ.


ආරක්‍ෂක අමාත්‍යංශය සහ නීතිය සහ සාමය දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ අනුමැතියෙන් පැවැත්වෙන මෙම තරගාවලිය රිපීටර් තුවක්කු සහ පතොරොම් තුවක්කු ලෙස අංශ දෙකකින් පැවැත්වෙන බව ශ්‍රී ලංකා කාර්මික ආරක්‍ෂක පදනමේ සභාපති ලලිත් බණ්ඩාරනායක මහතා පැවසීය.


තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 0768-203131 දුරකථනයට ඇමතීමෙන් තරගාවලියේ සම්බන්ධීකාරක ලුතිනන් කර්නල් ජානක රිටිගහපෙල මහතාගෙන් ලබාගත හැකිය.   

 

- 048


අදහස් (0)

වෙඩි තැබීමේ තරග මාර්තු 4-5

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.