Last Update  :  2025-12-07 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විද්‍යා සහ ක්‍රීඩා සාහිත්‍ය සූරී සරත් ජයසිංහ

විද්‍යා සහ ක්‍රීඩා සාහිත්‍ය සූරී සරත් ජයසිංහ

editorial - 2025 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

2025 වසරේ ප්‍රථම වරට පැවැති පුරවැසි අභිමාන සිංහාවලෝකන සම්මාන සන්ධ්‍යාව, පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී  උත්සවාකාරයෙන් පැවැත්විණි. එහිදී වසරේ විශිෂ්ටතම විද්‍යා සහ ක්‍රීඩා සාහිත්‍ය සූරී සම්මානය හිමිවූයේ  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි සරත් ජයසිංහ මහතාටය. 

සරත් ජයසිංහ මහතා මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවගේ අතින් එම සම්මානය ලබා ගත් අවස්ථාව.

මෙම අවස්ථාවට  ආචාර්ය අනුර දිසානායක, වීනාවීසභාපතිනි වීනා කුමාරි, කිෂූ ගෝමස්, සහ හවුස් ඔෆ් විෂන් සභාපති කේ. අතුකෝරල  මහතා ද සහභාගි වූහ.


අදහස් (0)

විද්‍යා සහ ක්‍රීඩා සාහිත්‍ය සූරී සරත් ජයසිංහ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.