Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී මහනාම විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට වාද්දුව මැදි විදුහල ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය වාද්දුව මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.
මහනාම විදුහල - පළමු ඉනිම - ඕවර 27.3 කදී සියලුදෙනා දැවී 64
(පැතුම් පෙරේරා 17/3, තුෂාන් පෙරේරා 17/3, අමිත ජයවර්ධන 08/2)
වාද්දුව මැදි විදුහල - පළමු ඉනිම - ඕවර 25 කදී කඩුලු 4 ක් දැවී 172
(හර්ෂ එරංදක 46, රංදිම ද සිල්වා නොදැවී 38, පැතුම් පෙරේරා නොදැවී 38, නිහිඳු පෙරේරා 42/3)
මහනාම විදුහල - දෙවන ඉනිම - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 161
(නිහිඳු පෙරේරා නොදැවී 72, යෙහංග බිම්සර 49, පැතුම් පෙරේරා 10/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.