අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හුණුමුල්ල සී.ඩබ්.ඩබ්. කන්නංගර විදුහල සහ වාද්දුව මැදි විදුහල අතර වාද්දුව මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 10 ක ජයක් අත්කර ගැනීමට වාද්දුව මැදි විදුහල සමත් විය.
එහිදී වාද්දුව මැදි විදුහලේ රුමේෂ් දිලුණ ලකුණු 21 කට කඩුලු 7 ක්ද, දේෂාන් මධුෂංක ලකුණු 28 කට කඩුලු 6 ක්ද දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූහ.
කන්නංගර විදුහල් පළමු ඉනිම - ඕවර 41 කදී සියලු දෙනා දැවී 54
(රුමේෂ් දිලුණ 06/3, දේෂාන් මධුෂංක 15/3, හරිඳු දිමර්ෂන 18/2)
වාද්දුව මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 31 කදී කඩුලු 5 ක් දැවී 67
(රුමේෂ් දිලුණ නොදැවී 28, හංසිත දේෂාන් 17/3)
කන්නංගර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 31.1 කදී සියලු දෙනා දැවී 56
(රුමේෂ් දිලුණ 15/4, දේෂාන් මධුෂංක 13/3)
වාද්දුව මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 2.4 කදී කිසිවකු නොදැවී 48
(සහන් දේෂක නොදැවී 46)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.