වලල ඒ. රත්නායක මධ්‍ය විදුහල සහ නුගවෙල මධ්‍ය විදුහල් අතර 12 වැනි වරටත් පැවැත්වෙන මහා ක‍්‍රිකට් ගැටුම මේ මස 24 සහ 25 දිනවල මහනුවර අස්ගිරිය ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වේ. මෙතෙක් පැවැති තරගවලින් නුගවෙල මධ්‍ය විදුහල තරග දෙකක් ජයග‍්‍රහණය කර ඇති අතර වලල මධ්‍ය විදුහල එක් තරගයක් ජයග‍්‍රහණය කර තිබේ.
වලල මධ්‍ය විදුහල් කණ්ඩායම:
පළමු පෙළ: එච්.ජී. ජයතිලක, මොහාන් විජේරත්න (ක‍්‍රිකට් ආචාර්ය), ලලිත් සමරසිංහ (ක‍්‍රීඩාභාර ආචාර්ය), එච්.එච්. බණ්ඩාර (නායක), ධම්මික හේරත් (විදුහල්පති), එස්.එල්. සෙනවිරත්න (උපනායක), එස්.කේ. සීලරත්න (පුහුණුකරු), පී.ජේ. විජේකෝන්.
දෙවැනි පෙළ: එස්.එච්. ධර්මරත්න, කේ.කේ. කල්හාර, සී.ඞී.බී. රත්නායක, අයි.එච්. රණසිංහ, වයි.පී. චන්ද්‍රවංශ, එස්.ආර්. ජයරත්න, ආර්.අයි. රත්නායක, කේ.එල්.බී. රත්නායක, අයි.කේ.ජී. කොඩිකාර, එච්.බී. රාජපක්‍ෂ.
නුගවෙල මධ්‍ය විදුහල් කණ්ඩායම:
පළමු පෙළ: පද්මික නමදෙනිය, චතුරංග ජයකොඩි (උපනායක), මහේෂ් බෝගහලන්ද (පුහුණුකරු), ඉන්ද්‍රානි සමරවීර, ආර්.පී.ඩබ්.කේ. රාජපක්‍ෂ (විදුහල්පති), එස්.ඩබ්.ටී. බුද්ධික (කණ්ඩායම් ආචාර්ය), රජිත ධර්මදාස (නායක), කසුන් බුද්ධික,
දෙවැනි පෙළ: ලක්මාල් ද සිල්වා, අවිශ්ක කරුණාරත්න, අචල බෝගොඩවත්ත, නිලක්‍ෂ ඒකනායක, කවිඳු දේශප‍්‍රිය, සුපුන් උඩවත්ත, රසාන්ජන කරුණාරත්න, මොහමඞ් වසීම්, සඳරුවන් ධර්මරත්න, තත්සර වීරසිංහ, ටෙෂාන් වැරැල්ලගම, නිරෝෂන් තිලකරත්න, දින්ෂත් දේශප‍්‍රිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.