Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝක කුසලාන සංචිතයට 37 ක්

ලෝක කුසලාන සංචිතයට 37 ක්

සංජය එරමුදුගොඩ - 2015 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේ බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත වයස 19 න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා කී‍්‍රඩකයන් 37 දෙනකුගෙන් සමන්විත සංචිතයක් තෝරා ගනු ලැබ ඇත.

මෙම සංචිතයේ කී‍්‍රඩකයන් සංඛ්‍යාව 30 ක් විය යුතු වන නමුත් ආබාධයකින් හෝ වෙනත් කිසියම් හේතුවකින් කී‍්‍රඩකයන් කිහිප දෙනකුට ඉවත් වීමට සිදුවුවහොත් අතිරේක කී‍්‍රඩකයන් වශයෙන් තවත් කී‍්‍රඩකයන් හත් දෙනකු තෝරාගනු ලැබ ඇත.
 
19 න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ලබන වසරේ ජනවාරි 22 වැනිදා සිට පෙබරවාරි 13 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිතය.

ශී‍්‍ර ලංකා 19 න් පහළ සංචිතය

 

  ක්‍රීඩකයා පාසල දිස්ත්‍රික්කය
1 කවින් බණ්ඩාර ඩී. එස්. සේනානායක විදුහල කොළඹ
2 සලිඳු උෂාන්  ඉසිපතන විදුහල කොළඹ
3 තනුක දාබරේ ලුම්බිණි විදුහල කොළඹ
4 ශනෝගීත් ශන්මුගනාතන් ත්‍රිත්ව විදුහල මහනුවර
5 චරිත් අසලංක  රිච්මන්ඩ් විදුහල ගාල්ල
6 අවිෂ්ක ප්‍රනාන්දු  මොරටුව ශා. සෙබස්තියන් විදුහල කොළඹ
7 රිසිත් උපමාල්  කැලණිය ධර්මාලෝක විදුහල ගම්පහ
8 ලක්ෂිණ රොද්‍රිගූ බම්බලපිටිය ශා. පීතර විදුහල කොළඹ
9 වනිඳු හසරංග  රිච්මන්ඩ් විදුහල ගාල්ල
10 ප්‍රමෝද් මධුවන්ත ඉසිපතන විදුහල කොළඹ
11 සචින්ත ජයතිලක  ගල්කිස්ස සා. තෝමස් විදුහල  කොළඹ
12 චරන නානායක්කාර  තර්ස්ටන් විදුහල කොළඹ
13 විසර්ද් රන්දික  ඉසිපතන විදුහල කොළඹ
14 සම්මු අශාන්  ආනන්ද විදුහල කොළඹ
15 මාලිංග අමරසිංහ නාලන්ද විදුහල කොළඹ
16 ජෙහාන් ඩැනියෙල්  මරදාන ශා. ජොෂප් විදුහල කොළඹ
17 කවිෂ්ක අංජුල  ආනන්ද විදුහල කොළඹ
18 ළහිරු කුමාර ත්‍රිත්ව විදුහල මහනුවර
19 ගීතාල් මාලිංග කොටහේන ශා. බෙනඩික් විදුහල කොළඹ
20 අසිත් ප්‍රනාන්දු කටුනේරිය ශා. සෙබස්තියන් විදුහල හලාවත
21 උදිත් මධුෂංක  දෙබරවැව මැදි විදුහල හම්බන්තොට
22 හිමේෂ් රාමනායක  රාජකීය විදුහල කොළඹ
23 දමිත් සිල්වා මලියදේව විදුහල කුරුණෑගල
24 එස්. ටිරෝන්  ශා. සිල්වෙස්ටර් විදුහල මහනුවර
25 රවිඳු තිලකරත්න  සා. තෝමස් / එන්. සී. සී. කොළඹ
26 තිලාන් නිමේෂ් මොරටුව වේල්ස් කුමර විදුහල කොළඹ
27 අකාෂ් සේනාරත්න ක|න මැසිනොද් විදුහල ගම්පහ
28 නිෂාන් පීරිස් මීගමුව ශා. පීතර විදුහල ගම්පහ
29 ලක්ෂාන් ප්‍රනාන්දු ද ලාසල් විදුහල කොළඹ
30 රවීන් සේයර් ත්‍රිත්ව විදුහල මහනුවර
31 කමිඳු මෙන්ඩිස්  රිච්මන්ඩ් විදුහල ගාල්ල
32 සහන් පීරිස්  මහානාම විදුහල කොළඹ
33 නවිඳු නිර්මාල්  ශා. ඇලවීෂියස් විදුහල ගාල්ල
34 පැතුම් නිස්සංක  ඉසිතපන විදුහල කොළඹ
35 ළහිරු සමරකෝන්  ධර්මරාජ විදුහල මහනුවර
36 ලසිත් ඇඹුල්දෙණිය රාජකීය විදුහල කොළඹ
37 දිල්ෂාන් සඳරුවන්  රාහුල විදුහල මාතර

 

- 036


අදහස් (0)

ලෝක කුසලාන සංචිතයට 37 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.