Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රිච්මන්ඩ් මුල් ඉනිම දිනුම්

රිච්මන්ඩ් මුල් ඉනිම දිනුම්

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ ගල්කිස්ස සාන්න තෝමස් විදුහල අතර ගල්කිස්සේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලැබීමට රිච්මන්ඞ් විදුහල සමත් විය.
 
සාන්ත තෝමස් විදුහලේ රෂ්මික ඕපාත පන්දු 142 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 124 ක් රැස්කරමින් දස්කම් දැක්වූ අතර සාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රවිඳු තිලකරත්න (53) සමග එක්ව ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ද ඔහු සමත් විය.

 


සාන්න තෝමස් විදුහල පළමු ඉනිම -  ඕවර 44.2 කදී සියලූ දෙනා දැවී 123   
(සචිත ජයතිලක 51, අවිඳු තීක්ෂණ 24/5, හේෂාන් උමේන්ද්‍ර 45/3)
 
රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම -  ඕවර 55.4 කදී සියලූ දෙනා දැවී 171
(කවිඳු එදිරිවීර 43, තවීෂ අභිෂේක් 35, පසිඳු බිම්සර 26, දිනෙත් කන්නංගර 15/3, ඩිලෝන් පීරිස් 39/3, සචිත ජයතිලක 38/2)

සාන්න තෝමස් විදුහල දෙවැනි ඉනිම -  ඕවර 64.3 කදී කඩුලූ 8 ක් දැවී 257
(රෂ්මික  ඕපාත 124, රවිඳු තිලකරත්න 53, දිලේන්ද්‍ර ගුණතිලක 24, සචිත ජයතිලක 23, හේෂාන් උමේන්ද්‍ර 59/3, අවිඳු තීක්ෂණ 100/2)

 


අදහස් (0)

රිච්මන්ඩ් මුල් ඉනිම දිනුම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.