Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රිච්මන්ඞ් විදුහලට කඩුලූ 9 ක ජයක්

රිච්මන්ඞ් විදුහලට කඩුලූ 9 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල රිච්මන්ඞ්  විදුහල සහ දෙබරවැව ජාතික පාසල අතර පැවැති වයස අවුරුදු 15න් පහළ I වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන් රිච්මන්ඞ් විදුහල කඩුලූ 9ක පහසු ජයක් ලැබීය.


දෙබරවැව ජාතික පාසල  ඕවර 41 කදී සියලූ දෙනා දැවී 116
(කවිඳු ප‍්‍රමෝද් 26, ජනිත් සිංගප්පුලි, 23, කේ .කේ. කෙවින් 17/2, අවිඳු තීක්ෂණ 24/2)

රිච්මන්ඞ් විදුහල  ඕවර 25.2 ක් කඩුලූ 1ට 117
(තමිඳු මෙන්ඩිස් නොදැවී 52,කවිඳු එදිරිවීර නොදැවී 44)


අදහස් (0)

රිච්මන්ඞ් විදුහලට කඩුලූ 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.