Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රේවත විදුහලට කඩුලූ 2ක ජයක්

රේවත විදුහලට කඩුලූ 2ක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බලපිටිය රේවත විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර පැවැති වයස 17න් පහළ පළමු කොටසේ ක‍්‍රිකට් තරගයෙන් රේවත විදුහල කඩුලූ දෙකක ජයක් ලැබීය.

 

දේවපතිරාජ විද්‍යාලය  ඕවර 49.2 කදී සියලූ දෙනාම දැවී 208
(අවිශ්ක වෙනුක  71, රවීන් යසස් 26,නිමේෂ් චතුරංග නොදැවී 18, කසුන් ලහිරු 18, නිලංක රුක්ෂික 16, අවිශ්ක ඩිල්ෂාන් 25/4, මොහොමඞ් ඉෂ්රන් 62/3)

රේවත විද්‍යාලය  ඕවර 45.2කදී කඩුලූ 8ට 210
(රුමේෂ් මධුෂාන් 62, කසුන් කුමාර 48, ශිවංක මල්ෂාන් 28, රුක්මාල් ද සිල්වා 23, රවීන් යසස්28/4, නිලංක රුක්ෂිත 39/2)


අදහස් (0)

රේවත විදුහලට කඩුලූ 2ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.