Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විද්‍යාල ‘සී’ කණ්ඩායමට සහ කොළඹ ආනන්ද විද්‍යාල ‘සී’ කණ්ඩායම අතර පැවැති තෙවැනි කොටසේ තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (5) අවසන් විය. මෙම තරගය ආනන්ද විද්‍යාල ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.
ආනන්ද විද්‍යාලයේ සනිරු තුල්නිත් නොදැවී ලකුණු 122 ක් ලබා ගනිමින් ආනන්ද විද්‍යාලයට ජීවයක් ගෙන එද්දී, රාජකීය විද්‍යාලය වෙනුවෙන් රුක්මාල් කුරේ (නොදැවී ලකුණු 107) සහ තෙනුක ගුණතිලක (ලකුණු 101) බැගින් ශතක රැස් කළහ.
රාජකීය විද්‍යාල ‘සී’ කණ්ඩායම් පළමු ඉනිම - ඕවර 48.3 කදී කඩුලු 5ක ට ලකුණු 268
(රුක්මාල් කුරේ නොදැවී 107, තෙනුක ගුණතිලක 101, සදිල පෙරේරා 56/2 )
ආනන්ද විද්‍යාල ‘සී’ කණ්ඩායම් පළමු ඉනිම - ඕවර 49 කදී කඩුලු 4කට ලකුණු 217
(සනිරු තුල්නිත් නොදැවී 122, නවින්ද යාපා 24, ඔමේන් සෙනුල 19/2,සසිඳු පෙරේරා 27/2 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.