Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජකීයයන්ට මුල් ඉනිමේ ජයක්

රාජකීයයන්ට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර කදිරානේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයකින් පළමු ඉනිමේ ජය ලබා ගැනීමට රාජකීය විදුහල සමත් විය.

රාජකීය විදුහලේ ගනිත් සන්දීප ලකුණු 24 කට කඩුලූ 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 


මහානාම විදුහල පළමු ඉනිම -  ඕවර 57.5 කදී සියලූ දෙනා දැවී 135
(තනුල සන්දේෂ් 51, නිදුක් වැලිකල 25, ගනිත් සන්දීප 24/5, ලසිත් ඇඹුල්දෙණිය 47/3)

රාජකීය විදුහල පළමු ඉනිම -  ඕවර 63.2 කදී කඩුලූ 9 ක් දැවී 227
(හේලිත විතානගේ නොදැවී 45, ගීෂත් පණ්ඩිතරත්න 41, රොනුක ජයවර්ධන 35, ගනිත් සංදීප 31, හේෂාන් නෙළුක 23/2, මධුසංක බණ්ඩාර 36/2, කනිෂ්ක ගිම්හාන් 28/2)

මහානාම විදුහල දෙවැනි ඉනිම -  ඕවර 9.2 කදී කඩුල්ලක් දැවී 13


අදහස් (0)

රාජකීයයන්ට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.