Last Update  :  2026-01-01 14:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රන් පදක්කම රවිඳුට

රන් පදක්කම රවිඳුට

editorial - 2025 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී පසුගියදා පැවැති සමස්ත ලංකා පාසල් බර ඉසිලීමේ තරගාවලියේද ඩඩ්ලි සේනානායක මහා විද්‍යාලයේ කේ.ඩී. ෂෙනාල් රවි‍ඳු කිලෝ ග්‍රෑම් 49 බර පන්තියෙන් රන් පදක්කම දිනාගත්තේය.

වයස 17 න් පහළ කිලෝ ග්‍රෑම් 49 බර පංතියෙන් තරග කළ ෂෙනාල් රවිඳු, ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 69 ක් ද, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 81 ක් ද වන පරිදි ඉසව් දෙකේදීම කිලෝ ග්‍රෑම් 150 ක් ඔසවමින් රන් පදක්කම දිනාගත්තේය.

 


අදහස් (0)

රන් පදක්කම රවිඳුට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.