බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2015) දෙවැනි සතිය නිමාවන විට ඡන්ද 822 ක් ලබාගනිමින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට පානදුර රාජකීය විද්‍යාලයේ හිමේෂ් රංගනාත් සමත් වී තිබේ. ඡන්ද 773 ක් ලබාසිටින කොළඹ රාජකීය විද්‍යාලයේ රන්දේව් පතිරණ එහි දෙවැනි ස්ථානයේ පසුවේ.
දෙවැනි සතිය අවසානයේ ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ චරිත් අසලංක සහ මරදාන සහිරා විදුහලේ ශෙහාන් වීරසිංහ පිළිවෙලන් ඡන්ද 759 ක් සහ 687 ක් බැගින් ලබා පිළිවෙළින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගැනීමට සමත්ව සිටිති.
ගාල්ල විද්‍යාලෝක විදුහලේ නිපුන් මාලිංග ඡන්ද 143 ක් ලබා නැගී එන කාණ්ඩයේ පෙරමුණගෙන ඇති අතර එහි දෙවැනි ස්ථානය මීගමුව ශාන්ත පීතර විදුහලේ උදිත් දිල්සරට හිමි වී තිබේ. උදිත් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 124 කි.
අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ කිසිදු කී‍්‍රඩකයකු මෙතෙක් ඡුන්ද ලබාගැනීමට සමත්ව නැත.
මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද පළවේ. ඒ අනුව තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන ජූනි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව ලැබේ.
සමස්ථ ලංකා පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| හිමේෂ් රංගනාත් | පානදුර රාජකීය විදුහල | 822 |
| රන්දේව් පතිරණ | කොළඹ රාජකීය විදුහල | 773 |
| චරිත් අසලංක | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 759 |
| ශෙහාන් වීරසිංහ | මරදාන සහිරා විදුහල | 687 |
| පැතුම් මධුෂාන් | කොළඹ ශාන්ත ජොෂප් විදුහල | 653 |
| අරවින්ද අකුරුගොඩ | කොළඹ ශාන්ත ජොෂප් විදුහල | 647 |
| හරිත් සමරසිංහ | කොළඹ රාජකීය විදුහල | 641 |
| රවීන් සේයර් | මහනුවර ති‍්‍රත්ව විදුහල | 588 |
| ලක්ෂාන් රුද්‍රිගු | කොළඹ ශාන්ත පීතර විදුහල | 437 |
| සවිඳු කොළඹගේ | මීගමුව මාරිස්ටෙලා විදුහල | 413 |
| වනිඳු හසරංග | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 378 |
| නිපුන් සමරසිංහ | කොළඹ ශාන්ත ජොෂප් විදුහල | 198 |
| හංසමාල් පෙරේරා | ශාන්ත සිල්වෙස්ටර් විදුහල | 181 |
| ප‍්‍රභාත් කැප්පැටිපොළ | කුරුණෑගල මලියදේව විදුහල | 177 |
| තිමිර ජයසිංහ | කොළඹ තර්ස්ටන් විදුහල | 175 |
| දිනේත් නවෝද්‍ය | කොළඹ ශාන්ත පීතර විදුහල | 174 |
| කණිෂ්ක උක්ගල්යාය | ශා. අන්තෝනි විදුහල | 133 |
| තරිඳු රත්නායක | ශාන්ත තෝමස් විදුහල | 127 |
| සචින් දල්පදාදු | කොළඹ ශාන්ත පීතර විදුහල | 116 |
| සම්මු අශාන් | කොළඹ ආනන්ද විදුහල | 113 |
| නිපුන් ගමගේ | ශාන්ත තෝමස් විදුහල | 103 |
| සහන් ආරච්චිගේ | කොළඹ ආනන්ද විදුහල | 101 |
| තනීෂ වීරකෝන් | කොළඹ ශාන්ත පීතර විදුහල | 98 |
| ලසිත් ඇඹුල්දෙණිය | කොළඹ රාජකීය විදුහල | 61 |
| විනූ මෙහොට්ටි | කොළඹ ශාන්ත පීතර විදුහල | 47 |
නැගී එන පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| නිපුන් මාලිංග | ගාල්ල විද්‍යාලෝක විදුහල | 143 |
| උදිත් දිල්සර | මීගමුව ශාන්ත පීතර විදුහල | 124 |
ඡන්ද ලබාදෙන පාඨකයින් වෙනුවෙන් පවත්වන තරගයේ පසු ගිය සතියේ ජයග‍්‍රහකයෝ
1 ඩබ්ලිව්. ආරියසේන, 23/120, අම්බලන්වත්ත පාර, තලන්ගම උතුර, බත්තරමුල්ල
2 ලෙනාඞ් බුල්ජන්ස් බාරේ, එස්. ජයසුන්දර, 152, දුම්බරතැන්න, කුන්ඩසාලේ, නුවර
3 ඒ. සී. ජේ. රේගිස්, 2ජී, ඉස්පිරිතාල පාර, මන්නාරම
4 රෂිනි මලීෂා, මුතුගල්තුඩුව, හරුමල්ගොඩ, හබරාදුව, ගාල්ල
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.