Last Update  :  2025-12-31 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රංගනගේ මව දිවියෙන් සමුගනී

රංගනගේ මව දිවියෙන් සමුගනී

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්්ඩායමේ ප‍්‍රධානතම දග පන්දු යවන්නා වන රංගන හේරත්ගේ මෑණියන් වන හේරත් මුදියන්සේලාගේ රන්මැණිකේ හේරත් මහත්මිය අභාවප‍්‍රාප්ත වූවාය. අභාවප‍්‍රාප්ත වන විට 69 වැනි වියේ පසුවූ රන්මැණිකේ හේරත් මහත්මිය තිදරු මවකි.

පළාත් පාලන අමාත්‍යංශයේ සේවයේ නියුතුව සිටි රන්මැණිකේ හේරත් මහත්මිය විශ‍්‍රාමික රජයේ සේවිකාවකි. රන්මැණිකේ හේරත් මහත්මියගේ අවසන් කටයුතු හෙට (බ‍්‍රහස්පතින්දා) පස්වරු 4.00 ට පොල්ගහවෙල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. දේහය පොල්ගහවෙල, යටිගල්ඔලූව, වඩුවාවේ පිහිටි ජයරුවන් නිවසේ තැන්පත් කර තිබේ.
 


අදහස් (3)

රංගනගේ මව දිවියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.