Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යොහාන් ඒ.පී.අයි.අයි.ටී. පිලට ජය ගෙනෙයි

යොහාන් ඒ.පී.අයි.අයි.ටී. පිලට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන පිළුමලුන් පිටුදැකීමේ තරගාවලියේ අද (20 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකා නිතී විද්‍යාල කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට තොරතුරු තාක්ෂණය පිළිබඳ ආසියා - ශාන්තිකර ආයතන කණ්ඩායම (ඒ.පී.අයි.අයි.ටී.) සමත්විය. මෙම තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ලකුණු 11 කට කඩුලු 5 ක් දවාගනිමින් තාරතුරු තාක්ෂණය පිළිබඳ ආසියා - ශාන්තිකර ආයතන කණ්ඩායමට ජයග්‍රහණය කරා රැගෙනා යාමට යොහාන් ගුණවර්ධන සමත්විය.


නිතී විද්‍යාලය  - ඕවර 16.4 කදී සියලුදෙනා දැවී ලකුණු 69
(ආර්.ජයතිලක 23, කේ.ලයි නොදැවී 20, යොහාන් ගුණවර්ධන 11/5, සචින් ජයසූරිය 05/2)

ඒ.පී.අයි.අයි.ටී. - ඕවර 10.3 කදී කිසිවකු නොදැවී ලකුණු 70
(දිලූෂ විතානගේ නොදැවී 46)

 


අදහස් (0)

යොහාන් ඒ.පී.අයි.අයි.ටී. පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.