යාපනය ශාන්ත ජෝන් විදුහල සහ කොකුවිල් හින්දු විදුහල අතර යාපනය විදුහල් ක‍්‍රීඩාංගණයේ පැවැති වයස 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් ශා.ජෝන් විදුහල කඩුලූ 10 ක ජයක් ලැබීය. ආර්.ලොහොසිසවර් ඉනිම දෙකේදී ලකුණු 68 කට කඩුලූ 10 ක් බිද දමමින් අතර එම ජයග‍්‍රහණය වෙනුවෙන් අගනා මෙහෙවරක් කළේය.
හින්දු විදුහල පළමු ඉනිම ඕවර 50 කදී සියල්ල දැවී ලකුණු 101 යි.
(ආර්. දිරුෂාන් 41, පී. කපිලන් 19, ආර්. ලොහොතිසවර් 34/5, වී. ජතුශාන් -08/3 යි)
ශා.ජෝන් පළමු ඉනිම ඕවර 42.2 කදී සියල්ල දැවී ලකුණු 149 යි.
(පී.තුවරකසීලන් 54, ජෙනී ෆෙලමින් 19, සිතුජන් සන්තෝෂ් 30/5, ඒ. තනක්ෂන් 27/3 යි)
හින්දු විදුහල දෙවැනි ඉනිම ඕවර 29.4 කදී සියල්ල දැවී ලකුණු 51 යි.
(ටී. සජීවන් 13, ආර්. ලොහොතිසවර් 34/5, එම්.නිල්ජෝන් 11/3 යි)
ශා.ජෝන් දෙවැනි ඉනිම කිසිවකු නොදැවී ලකුණු 5 යි.
033
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.