අන්තර් සමාජ පළමු කොටසේ ක‍්‍රිකට් තරගාවලියේ අද (02) අවසන් වූ තෙවැනි සතියේ තරගවලදී මුවර්ස් සහ යුද හමුදා යන කණ්ඩායම් පූර්ණ ජයග‍්‍රහණ වාර්තා කළහ. සෙසු තරගවලදී හලාවත මේරියන්ස්, ද්‍රවිඩ සංගම් සහ එස්. එස්. සී. යන කණ්ඩායම් පූර්ණ ජයග‍්‍රහණ ලැබීය.
මුවර්ස් පිල සහ යුද හමුදා යන කණ්ඩායම් තරග දෙක බැගින් ජය ලැබීම නිසා ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානය සදහා හොද තරගයක් නිර්මාණ වී තිබේ.
යුද හමුදා පිලේ අසේල ගුණරත්න නොදැවී ලකුණු 200 ක් රැස්කරමින් තෙවැනි සතියේ ඉහළතම ඉනිමට හිමිකම් කීය. පිට දඟ පන්දු යවන සචිත‍්‍ර සේනානායක ලකුණු 53 කට කඩුලූ 10 ක් දවා ගනිමින් තෙවැනි සතියේ දක්‍ෂතම පන්දු යැවීම වාර්තා කළේය.
මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී (යුද හමුදා පිලට ඉනිමක සහ ලකුණු 138 ක ජයක්)
බදුරලිය පිල පළමු ඉනිම 179 (ග්‍රෙග් ස්මිත් 25, සමන් ජයන්ත 25, චානක විතානගේ 24, ජනිෂ්ක පේ‍්‍රමසිංහ 34, ප‍්‍රසාද් ඩයස් 27, නුවන් ලියනපතිරණ 34/2, ශාලික කරුණානායක 22/2, සීකුගේ ප‍්‍රසන්න 70/3) සහ දෙවැනි ඉනිම 177 (චානක විතානගේ 33, මයිකල් රිචඞ්සන් 39, සමන් ජයන්ත 20, තිලාන් තුෂාර 23, නුවන් ලියනපතිරණ 35/2, සීකුගේ ප‍්‍රසන්න 71/4)
යුද හමුදා පිල පළමු ඉනිම 494 (ලියෝ ෆ‍්‍රැන්සිස්කෝ 42, මොහොමඞ් ෆෙෂාල් 70, මංජුල ද සොයිසා 36, අසේල ගුණරත්න නොදැවී 200, රවින්ද්‍ර පල්ලියගුරු 42, නුවන් ලියනපතිරණ 33, තිලාන් තුෂාර 72/3, විකුම් සංජය 92/3, නවීන් කවිකාර 126/2)
සී. සී. සී. ක‍්‍රීඩාංගණයේදී (මුවර්ස් පිලට කඩුලූ 5 ක ජයක්)
සී. සී. සි. පිල පළමු ඉනිම 302 (ලසිත් අබේරත්න 71, ඉන්දික ද සේරම් 57, හසන්ත ප‍්‍රනාන්දු 49, චතුරංග කුමාර 35, දිල්හාර ලොකුහෙට්ටිගේ 34/4, මාලින්ද පුෂ්පකුමාර 121/5) සහ දෙවැනි ඉනිම 91 (මධුක ලියනපතිරණ 28, ජනක ගුණරත්න 16/2, දිල්හාර ලොකුහෙට්ටිගේ 8/2, විමුක්ති පෙරේරා 25/3)
මුවර්ස් පිල පළමු ඉනිම 282 (ෂෙහාන් ජයසූරිය 108, හර්ෂ කුරේ 89, අරෝෂ් ජනෝද 39/2, මධුක ලියනපතිරණ 53/5) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 112 (සුරේෂ් නිරෝෂාන් 24, චතුරංග ද සිල්වා නොදැවී 44, මධුක ලියනපතිරණ 53/2, ලක්‍ෂාන් රංගික 36/2)
පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී (හලාවත මේරියන්ස් පිලට කඩුලූ 3 ක ජයක්)
පානදුර ක‍්‍රීඩා සමාජය පළමු ඉනිම 263 (සෂේන් ප‍්‍රනාන්දු 92, දිනුක් වික‍්‍රමනායක 22, සුසන්ත ප‍්‍රදීප් 32, සුපේෂල ජයතිලක 54, සාලිය සමන් 46/3, උපුල් ඉන්ද්‍රසිරි 83/5) සහ දෙවැනි ඉනිම 98 (සෂේන් ප‍්‍රනාන්දු 23, අමිල වෙත්තසිංහ 23, සාලිය සමන් 28/3, උපුල් ඉන්ද්‍රසිරි 35/5)
මේරියන්ස් පිල පළමු ඉනිම 187 (ගීත් අල්විස් 35, උමේෂ් කරුණාරත්න 73, සාලිය සමන් 20, ගයාන් සිරිසෝම 58/2, සුපේෂල ජයතිලක 4/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 7 ට 175 (ගීත් අල්විස් 48, සහන් විජේරත්න 45, විදුර අධිකාරි නොදැවී 39, ගයාන් සිරිසෝම 49/5)
බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී (ද්‍රවිඩ සංගම් පිලට ලකුණු 76 ක ජයක්)
ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම 235 (අෂේන් සිල්වා 33, රුමේෂ් බුද්ධික 22, ජීවන් මෙන්ඩිස් 21, තිලකරත්න සම්පත් 57, දෙනුවන් රාජකරුණා 27, පුළිණ තරංග නොදැවී 32, අදීෂ නානායක්කාර 16/2, සුරාජ් රන්දීව් 46/3, අමිල අපෝන්සු 57/3) සහ දෙවැනි ඉනිම 264 (අෂේන් සිල්වා 59, තිලකරත්න සම්පත් 35, රමිත රඹුක්වැල්ල 22, දෙනුවන් රාජකරුණා 36, නිසල තාරක නොදැවී 50, පුළිණ තරංග 27, සුරාජ් රන්දීව් 76/7)
බ්ලූම්ෆීල්ඞ් පිල පළමු ඉනිම 242 (ප‍්‍රිමෝෂ් පෙරේරා 65, නිපුන් කරුණානායක 28, සුරාජ් රන්දීව් නොදැවී 72, චානක වෙලගෙදර 74/2, ජීවන් මෙන්ඩිස් 60/5) සහ දෙවැනි ඉනිම 181 (දිල්හාන් කුරේ 49, නදීර නාවල 49, තිලකරත්න සම්පත් 38/5, ජීවන් මෙන්ඩිස් 47/4)
එන්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී (එස්. එස්. සී. පිලට කඩුලූ 8 ක ජයක්)
වරාය අධිකාරි පිල පළමු ඉනිම 128 (ටිරෝන් ගමගේ නොදැවී 27, චතූපම ගුණසිංහ 45/3, සචිත‍්‍ර සේනානායක 25/5) සහ දෙවැනි ඉනිම 144 (ශාන්ත කළවිටිගොඩ 48, සචිත‍්‍ර සේරසිංහ 31, ධම්මික ප‍්‍රසාද් 26/4, සචිත‍්‍ර සේනානායක 28/5)
එස්. එස්. සී. පිල පළමු ඉනිම 184 (තරංග පරණවිතාන 59, ධනුෂ්ක ගුණතිලක 23, උපුල් බණ්ඩාර 45, චමින්ද බණ්ඩාර 49/2, ඉසුරු උදාන 58/7) සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 89 (විහ්ව විජේරත්න නොදැවී 26, දසුන් ශානක නොදැවී 21, චමින්ද බණ්ඩාර 28/2)
එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී (කෝල්ට්ස් පිලට පළමු ඉනිමේ ජයක්)
එන්. සී. සී. පිල පළමු ඉනිම 332 (සදුන් විරක්කොඩි 66, උපුල් තරංග 77, ෆර්විස් මහරුෆ් 104, කෝසල කුලසේකර 48, තිසර පෙරේරා 33/2, සචිත් පතිරණ 67/4)
සහ දෙවැනි ඉනිම 6 ට 232 (ළහිරු උදාර 45, පවන් වික‍්‍රමසිංහ 95, ෆර්විස් මහරුෆ් 40, අලී ඛාන් 46/2, අකිල ධනංජය 46/2)
කෝල්ට්ස් පිල පළමු ඉනිම 401 (කුසල් ජනිත් 117, මිලින්ද සිරිවර්ධන 77, ඇන්ජලෝ ජයසිංහ 23, අකිල ධනංජය 52, කනිෂ්ක ඇල්විටිගල 50, සොහාන් බොරලැස්ස 142/2, චමින්ද විදානපතිරණ 117/6)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.