Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මුවර්ස් - ද්‍රවිඩ සංගමය අවසන් තරගයට එති

මුවර්ස් - ද්‍රවිඩ සංගමය අවසන් තරගයට එති

සංජය එරමුදුගොඩ - 2013 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ හයවැනි සතියේ තරග අවසන් වන විට මූවර්ස් ක‍්‍රීඩා සමාජය සහ ද්‍රවිඩ සංගම් ක‍්‍රීඩා සමාජය තරගයක් ඉතිරිව තිබියදීම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ.

ද්‍රවිඩ සංගම් පිල තරග 5 කදී ප‍්‍රසාද ලකුණු 69.76 ක් හිමිකර ගනිමින් ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානයේ පසු වෙයි. සී. සී. සී. පිල තරග 6 කදී ප‍්‍රසාද ලකුණු 57.13 ක් ද, කෝල්ට්ස් පිල තරග 5 කදී ප‍්‍රසාද ලකුණු 50.565 ක් ද, ලබා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසු වෙති.

මුවර්ස් පිල තරග 5 කදී ප‍්‍රසාද ලකුණු 80.02 ක් හිමිකර ගනිමින් ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකර ගෙන සිටියි. බ්ලූම්ෆීල්ඞ් පිල ප‍්‍රසාද ලකුණු 54.525 ක් ද, රාගම පිල ප‍්‍රසාද ලකුණු 48.235 ක් ද, ලබා ‘බී’ කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසු වෙති.   

 

- යොහාන් භාසුර

 


අදහස් (0)

මුවර්ස් - ද්‍රවිඩ සංගමය අවසන් තරගයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.