Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මීගමුව ශා. පීතර විදුහලට ඉනිමක ජයක්

මීගමුව ශා. පීතර විදුහලට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ මීගමුව ශාන්ත පීතර විදුහල සහ කොකාවිල් හින්දු විදුහල අතර පැවැති තරගයෙන් ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ ඉනිමක සහ ලකුණු 50 ක ජයක් ලැබීමට සමත් වූහ.

 

ශාන්ත පීතර විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 253
(උදිත් ප‍්‍රනාන්දු 117, දසුන් හර්ෂණ 49, උමේෂ් ලක්‍ෂාන් 48, කිරිතරන් අනෝජන් 55/3)

කොකාවිල් හින්දු විදුහල පළමු ඉනිම 130
(රගුනාදන් අනෝජ් 38, පරකුමාර් කපිලන් 21, ඩිලාන් ප‍්‍රනාන්දු 46/5, නිෂාන් පීරිස් 61/3)

කොකාවිල් හින්දු විදුහල දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 72
(පරකුමාර් කපිලන් 25, දසුන් හර්ෂණ 1/3, නිෂාන් පීරිස් 22/3)


අදහස් (0)

මීගමුව ශා. පීතර විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.