Last Update  :  2026-04-01 16:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැසිනොද් විදුහලට කඩුලූ 10 ක ජයක්

මැසිනොද් විදුහලට කඩුලූ 10 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ බැසිලිකා විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී කදාන මැසිනොද් විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 10 කින් රාගම බැසිලිකා විදුහල පරාජය කිරීමට සමත් වූහ.

බැසිලිකා විදුහල  ඕවර 40.1 කදී සියලූ දෙනා දැවී 86
(පසිඳු චතුරංග 11,සාලිය ජූඞ් 5/3, නඳුන් ඩිල්ෂාන් 18/3, ප‍්‍රවීන් ජූඞ් 12/2)

මැසිනොද් විදුහල  ඕවර 9.2 කදී කිසිවකු නොදැවී 87
(ප‍්‍රවීන් ෆොන්සේකා නොදැවී 28, නඳුන් ඩිල්ෂාන් නොදැවී 45)

048


අදහස් (0)

මැසිනොද් විදුහලට කඩුලූ 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.