Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැසිනොද් විදුහලේ ලෙස්ටර්ගෙන් ශතකයක්

මැසිනොද් විදුහලේ ලෙස්ටර්ගෙන් ශතකයක්

ශනුක අරවින්ද - 2018 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මීගමුව මාරිස්ටෙලා විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට මැසිනොද් විදුහල සමත් විය.

 

එහිදී දක්ෂ පිතිහරඹකය නිතර වූ මැසිනොද් විදුහලේ ලෙස්ටර් ජයවීර (108) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම අෂේන් සිල්වා නොදැවී ලකුණු 50 ක් රැස්කළේය.

ද මැසිනොද් විදුහල - පළමු ඉනිම - ඕවර 46.2 කදී සියලු දෙනා දැවී 245
(ලෙස්ටර් ජයවීර 108, අෂේන් සිල්වා නොදැවී 50, ශෙයෝන් කෞෂල්‍ය 22, සවිඳු පෙරේරා 36/3, නවිඳු විජේසූරිය 33/2, එවින් ප්‍රනාන්දු 39/2, පසිඳු සිල්වා 69/2)

මාරිස්ටෙලා විදුහල - පළමු ඉනිම - ඕවර 51.1 කදී කඩුල්ලක් දැවී 164
(කවීන් ප්‍රනාන්දු 48, ශෙයෝන් කෞෂල්‍ය 35/4, සමිඳු දිනෙත් 09/3, ප්‍රමෝද් රාජමුනින්ද්‍ර 28/2) 

ද මැසිනොද් විදුහල - දෙවැනි ඉනිම - ඕවර 4 කදී කඩුලු 2 ක් දැවී 59

-036


අදහස් (0)

මැසිනොද් විදුහලේ ලෙස්ටර්ගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.