Last Update  :  2025-08-17 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාලිංග සමුගැනීමේ උත්සවයට ලක්‍ෂ 35 ක්

මාලිංග සමුගැනීමේ උත්සවයට ලක්‍ෂ 35 ක්

editorial - 2019 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සිකුරාදා (26) පැවැත්වෙන එක්දින තරගයේදී ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීම උත්සවාකාරයෙන් සැමරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්‍ෂ 35 ක මුදලක් වෙන්කර තිබේ.

එහිදී මාලිංගට ‘රන් කාසියක්’ සමරු තිළිණයක් ලෙස ප්‍රදානය කිරීමටත් ඔහුගේ රුව ඇතුළත් සමරු බැනර් ප්‍රදර්ශනය කිරීමටත් මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.  

 

- 048

 


අදහස් (0)

මාලිංග සමුගැනීමේ උත්සවයට ලක්‍ෂ 35 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.