Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර ගල්කිස්සේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහල් කී‍්‍රඩකයෝ සමත් වූහ.
එහිදී සාන්ත තෝමස් විදුහලේ ශෙනාල් ද සිල්වා ලකුණු 11 කට කඩුලූ 5 ක් දවාගත්තේය.
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 60.5 කදී කඩුලූ 7 ක් දැවී 231
(සචිත ජයතිලක 88, දිලේන්ද්‍ර ගුණතිලක නොදැවී 66, රවිඳු සසංක 16, පසිඳු දිල්ශාන් 71/3)
මහින්ද විදුහල පළමු ඉනිම - ඕවර 42.4 කදී සියලූ දෙනා දැවී 87
(විනුර දුල්සර 21, රෙෂාන් කාවින්ද 20, හංසික වැලිහිඳ 15, ශෙනාල් ද සිල්වා 11/5, දිනෙත් කන්නංගර 20/3)
මහින්ද විදුහල දෙවැනි ඉනිම - ඕවර 42.1 කදී කඩුලූ 3 ක් දැවී 85
(හංසික වැලිහිඳ නොදැවී 34, විනුර දුල්සර 23, ගිහාන් ධනුෂ්ක නොදැවී 15)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.