Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල මහින්ද විදුහල සහ මරදාන සහිරා විදුහල අතර මරදානේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහින්ද විදුහල සමත් විය.
සහිරා විදුහලේ මොහොමඞ් අනාස් දෙවැනි ඉනිමේදී පන්දු 90 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 11 ක් සමගින් ලකුණු 115 ක් රැස්කළේය.
එම විදුහලේම සජිත් සමීර ලකුණු 50 ක් රැස්කරමින් සහ ලකුණු 48 කට කඩුලූ 5 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.
සහිරා විදුහල පළමු ඉනිම - ඕවර 40.2 කදී සියලූ දෙනා දැවී 133
(සජිත් සමීර 54, ඉරෝෂාන් ලක්රුවන් 35, කි‍්‍රෂාන් රංගජිත් 20/6, පසිඳු දිල්ෂාන් 25/3)
මහින්ද විදුහල පළමු ඉනිම - ඕවර 76 කදී සියලූ දෙනා දැවී 186
(ගිහාන් ධනුෂ්ක 56, පසිඳු දිල්ෂාන් නොදැවී 39, කවිඳු මහීෂ 26, සජිත් සමීර 48/5, රම්සාන් රෆයිඞීන් 46/2, ඉෂාන් සම්සුදීන් 74/2)
සහිරා විදුහල දෙවැනි ඉනිම - ඕවර 38.2 කදී කඩුලූ 7 ක් දැවී 220
(මොහොමඞ් අනාස් 115, සජිත් සමීර 50, අස්ලම් සම්සුදීන් නොදැවී 40, විනුර දුල්සර 52/5, කි‍්‍රෂාන් රංජිත් 62/2)
මහින්ද විදුහල දෙවැනි ඉනිම - ඕවර 27 කදී කඩුලූ 4 ක් දැවී 52
(රවිඳු හංසක නොදැවී 23, ඉෂාන් සම්සුදීන් 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.