ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක මහේල ජයවර්ධන ඇගයීම සඳහා පසුගියදා කොළඹ ගලදාරි හෝටලයේදී පැවැති උත්සවයේදී මහේල ජයවර්ධන වෙනුවෙන් මුද්දරයක් නිකුත් කෙරිණ.
එහිදී මහේල ජයවර්ධනගේ රුව ඇතුළත් මුද්දරය සහිත විශේෂ සමරු කවරය තැපැල් නියෝජ්‍ය ඇමති සනත් ජයසූරිය මහතා විසින් මහේල ජයවර්ධන වෙත පිරිනමන ලද අවස්ථාව.
තැපැල් අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාද ඡායාරූපයේ සිටී.
මෙම උත්සවය කොළඹ නාලන්දා විදුහල් ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ කරන ලදි.
ඡායාරූපය : ගයාන් අමරසේකර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.