Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහනුවර පෙරමුණ ගනී

මහනුවර පෙරමුණ ගනී

ශනුක අරවින්ද - 2014 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය මෙහෙයවන ‘ඩයලොග්’ කුසලාන අන්තර් සමාජ පළමු කොටසේ ලිග් රග්බි තරගාවලියේ පළමු සතියේ තරග අවසානයේ මහනුවර ක‍්‍රීඩා සමාජය ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැදී සිටියේය.

පළමු සතියේ තරග අවසානයේ මහනුවර, නාවික හමුදා, හැව්ලොක්ස් සහ සී. ආර්. යන කණ්ඩායම් ප‍්‍රසාද ලකුණු 5 බැගින් ලබා සිටින අතර උත්සාහක දිනුම් අනුව මහනුවර පිලට පළමු ස්ථානය හිමිවි තිබේ.

මහනුවර පිල එම තරගයේදී ලකුණු 78-9 කින් ගුවන් හමුදා පිල පරාජය කළ අතර එහිදී මහනුවර ක‍්‍රීඩකයෝ උත්සාහක දිනුම් 12 ක් වාර්තා කළහ.

ප‍්‍රසාද ලකුණු පුවරුව

පළමු සති අන්තය නිමාවේදී ප්‍රසාද ලකුණු පුවරුව
ස්ථානය කණ්ඩායම තරග ජය විසඳුම් නැති පරාජ තරග ලකුණු ප්‍රසාද ලකුණු මුළු ලකුණු
1 මහනුවර  1 1 0 0 5 1 6
2 නාවික හමුදාව 1 1 0 0 5 1 6
3 හැව්ලොක්ස් 1 1 0 0 5 1 6
4 සී. ආර්. ඇන්ඩ් එෆ්.සී. 1 1 0 0 5 0 5
6 යුද හමුදාව 1 0 0 1 0 1 1
5 පොලිසිය 1 0 0 1 0 1 1
7 ශාක්ස් 1 0 0 1 0 0 0
8 ගුවන් හමුදාව 1 0 0 1 0 0 0
9 සී. එච්. ඇන්ඩ් එෆ්.සී.             0

අදහස් (0)

මහනුවර පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.