අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කුරුණෑගල මලියදේව විදුහල සහ අනුරාධපුර මැදි විදුහල අතර අනුරාධපුර සමාධි කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට මලියදේව විදුහල සමත්විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ චන්දුල පේ‍්‍රමරත්න අනුරාධපුර මැදි විදුහල වෙනුවෙන් ලකුණු 148 කට කඩුලූ 7 ක් දවාගත්තේය.
මලියදේව විදුහල පළමු ඉනිම - ඕවර 59 කදී සියලූ දෙනා දැවී 214
(භානුක කැප්පැටිපොළ 57, රන්සිළු, බණ්ඩාර 44, චන්දුල පේ‍්‍රමරත්න 76/3, ශෂික තේනුවර 21/2)
අනුරාධපුර මැදි විදුහල - ඕවර 86 කදී සියලූ දෙනා දැවී 176
(ප්‍රවීන් නියොමල් 43, සචින් ඉන්ද්‍රරත්න 23, දිල්ෂාන් කොල්ලූරේ 25/3, දමිත සිල්වා 27/3, කේෂාන් විජේරත්න 53/2)
මලියදේව විදුහල දෙවැනි ඉනිම - ඕවර 44 කදී කඩුලූ 7 ක් දැවී 164
(දමිත සිල්වා 37, දමිත් පෙරේරා 36, චන්දුල පේ‍්‍රමරත්න 72/4, ශෂික තේනුවර 16/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.