Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සමස්ත ලංකා පාසල් ”මයිලෝ” රගර් තරගාවලිය ඉකුත්දා ගල්කිස්ස විද්‍යාලීය කී‍්‍රඩාංගණයේ දී පැවැති අතර එහිදී ලකුණු 5-0 ක් ලෙස ගාල්ල විද්‍යාලෝක මහා විද්‍යාලීය කණ්ඩායම පරාජය කරමින් මයිලෝ ශූරතාව දිනා ගැනීමට කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයීය වයස අවුරුදු 18න් පහළ කණ්ඩායම සමත්විය.
රගර්, බාලක, බාලිකා කණ්ඩායම් නිර්මාණය කර වසර දෙකක් වැනි කෙටි කලක් තුළ ජයග‍්‍රහණ රැසක් හිමිකර ගැනීමට ඔවුන් සමත්වී ඇත.
මෙම සියලූම ජයග‍්‍රහණ වෙනුවෙන් කී‍්‍රඩාභාර ගුරු භවතුන්වන දිල්ශාන් දේශපි‍්‍රය නවරත්න, ප‍්‍රමිතා එම්. එදිරිසිංහ යන මහත්ම මහත්මීන් හා පුහුණුකරු ලෙස කටයුතු කරන තිස්ස විජේවීර යන ගුරු මහත්ම මහත්මීන්ට ද ස්තුතිය හිමිවිය යුතු බව විදුහල්පති ඩබ්. එම්. සමන් ඉන්ද්‍රරත්න මහතා පැවැසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.