Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සහ කළුතර විද්‍යාලය අතර ශාන්ත බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පැරදුමෙන් අවසන් විය.
තරගය නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටි කළුතර විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 117 ක් ලබා සිටියේය.
ශාන්ත බෙනඩික් විදුහල - පළමු ඉනිම - ඕවර 69.4 කදී කඩුලු 9 ක් දැවී 190
(අශේන් ද සොයිසා 33, බනුල පෙරේරා නොදැවී 28, අදීෂ රන්දික 26, ශවීන් අනුක 42/3, සදීප් කවිෂ්ක 18/2)
කළුතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 39 කදී කඩුලු 3 ක් දැවී 117
(චමෝද්‍ය ඉසුරංග 36, සදීප් කවිෂ්ක 31, සචින් සේනානායක 19/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.