Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බස්නාහිර උතුරට කඩුලු 9 ක ජයක්

බස්නාහිර උතුරට කඩුලු 9 ක ජයක්

Nisanka Sandeepani - 2017 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ .ප්‍රිමා. කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී උතුරු මැද පළාත් කණ්ඩායම පරදවා කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට බස්නාහිර පළාත් උතුර කණ්ඩායම ඊයේ (23 වැනිදා) සමත්විය.

මෙම තරගය හංවැල්ල රාජසිංහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ලසිත කේසල සහ දුලීප් වෙල්ලලගේ  කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

උතුරු මැද - ඕවර 33.1 කදී සියලු දෙනා දැවී ලකුණු 43
(ලසිත කේසල 07/3, දුලීප් වෙල්ලලගේ 07/3)


බස්නාහිර උතුර - ඕවර 9.5 කදී කඩුල්ලක් දැවී ලකුණු 44


අදහස් (0)

බස්නාහිර උතුරට කඩුලු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.