Last Update  :  2025-07-07 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පින්දෙණිය ජාතික පාසල අවසන් මහ තරගයට

පින්දෙණිය ජාතික පාසල අවසන් මහ තරගයට

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට පින්දෙණිය ජාතික පාසල් ක‍්‍රීඩකයෝ සමත් වූහ.


කොට්ටේ ආනන්දශාස්ත‍්‍රාලයීය ක‍්‍රීඩාංගණයේදී සෙනසුරාදා (12) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී පින්දෙණිය ජාතික පාසල කඩුලූ 3 කින් මඩකලපුව හින්දු විදුහල පරාජය කළේය.


මඩකලපුව හින්දු විදුහල  ඕවර 25 කදී කඩුලූ 9 ට 107
(ආර්. තෙනුරතන් 23, ඞී. රොෂාන්ත් 32, කවීන් ගුණසිංහ 4/3, අකිල එරංග 20/3)


පින්දෙණිය ජාතික පාසල  ඕවර 23.4 කදී කඩුලූ 7 ට 111
(සුජිත් කුමාර 45, එස්. තිලීපන් 26/3, ආර්. දිල්රුක්‍ෂාන් 8/2)

 


අදහස් (0)

පින්දෙණිය ජාතික පාසල අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.