Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පොලොන්නරුව, ශක්ති සහ නිට්ටඹුව කණ්ඩායම් ජයගනිති

පොලොන්නරුව, ශක්ති සහ නිට්ටඹුව කණ්ඩායම් ජයගනිති

ශනුක අරවින්ද - 2016 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ගුණ ජය සතුට’ පදනම සංවිධානය කරන වයස 23 න් පහළ ‘මුරලි කුසලාන’ කාන්තා ක‍්‍රිකට් තරගාවලියේ අද (22 වැනිදා) පැවැති පළමු වටයේ තරග කිහිපයකදී පොලොන්නරුව, ශක්ති සහ නිට්ටඹුව කාන්තා කණ්ඩායම් ජයග‍්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ.

පොලොන්නරුව කාන්තා පිලට කඩුලූ 4 ක ජයක්
මොණරාගල කාන්තා පිල -  ඕවර 15 කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 119
(ලක්මාලි ප‍්‍රියදර්ශනී 37, ප‍්‍රදීපා කුමාරී 11/2)

පොලොන්නරුව කාන්තා පිල -  ඕවර 14.1 කදී කඩුලූ 6 ක් දැවී ලකුණු 120
(සයුරී මලීෂා 25, නිර්මලා කුමාරී 45, සිතාරා මදුවන්ති 25/3, පේෂලා රණහංසී 20/2)

ශක්ති කාන්තා පිලට කඩුලූ 10 ක ජයක්
උතුරු - නැගෙනහිර කාන්තා පිල -  ඕවර 15 කදී කඩුලූ 6 ක් දැවී ලකුණු 100
(පී. නිරෝජිනී 47, සචිනි සෙව්වන්දි 13/2)

ශක්ති කාන්තා පිල -  ඕවර 11.4 කදී කිසිවකු  නොදැවී ලකුණු 101
(දිලිනි යසාරා නොදැවී 38, ප‍්‍රසාදී විජේසිංහ නොදැවී 43)

නිට්ටඹුව කාන්තා පිලට ලකුණු 28 ක ජයක්
නිට්ටඹුව කාන්තා පිල -  ඕවර 15 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 122
(පබසරා රණභාහූ 19, ශානිකා තරූෂී නොදැවී 49)

බදුල්ල කාන්තා පිල -  ඕවර 15 කදී කඩුලූ 6 ක් දැවී ලකුණු 94
(කේ. දිසානායක නොදැවී 15, රුවනි මදුශිකා 12/2, කාවින්ද්‍යා දෙව්මිණි 17/2)

 

 


අදහස් (0)

පොලොන්නරුව, ශක්ති සහ නිට්ටඹුව කණ්ඩායම් ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.