Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
බම්බලපිටියේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී හේනෙගම මැදි විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ඔවුහු අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
හේනෙගම මැදි විදුහල පළමු ඉනිම - ඕවර 40.3 කදී සියලු දෙනා දැවී 122
(හසිඳු නිමන්සිත් 39, ශවන් ද අල්විස් 12/3, ශනෝන් රොද්‍රිගූ 14/2, ඉමේෂ් චන්දිමාල් 14/2)
ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම පළමු ඉනිම - ඕවර 37 කදී කඩුලු 5 ක් දැවී 123
(රෙවාන් රණසිංහ 40, යසිත් ගයාන් නොදැවී 23, ගෙවින් කරුණාකලගේ නොදැවී 22, තරුෂ ඉන්දීවර 19/4)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.