Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පීතරයෝ ‘සී’ කාණ්ඩයේ පෙරමුණ ගනිති

පීතරයෝ ‘සී’ කාණ්ඩයේ පෙරමුණ ගනිති

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේ ‘සී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට පූර්ණ ජයග්‍රහණ 4 ක් සහ මුල් ඉනිමේ ජයග්‍රහණ 3 ක් සමගින් ලකුණු 132.42 ක් ලබාගත් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය.
 
පූර්ණ ජයග්‍රහණ 3 ක් සහ මුල් ඉනිමේ ජයග්‍රහණ 3 ක් සමගින් ලකුණු 125.42 ක් ලබාගත් ගාල්ල රිච්මන්ඞ් විදුහලට ‘සී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිවිය.

ශාන්ත පීතර විදුහල සහ රිච්මන්ඞ් විදුහල සමගින් කොළඹ නාලන්දා විදුහල සහ කැලණිය ගුරුකුල විදුහලද ‘සී’ කාණ්ඩයෙන් තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

 

 


අදහස් (0)

පීතරයෝ ‘සී’ කාණ්ඩයේ පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.