ඇහැලියගොඩ පනාවල ශක්ති මිතුරු සංසදයේ අනුග්‍රහයෙන් විවෘත ස්ටෑන්ඩඞ් පාපැදි තරගයක් මෙම 24 වැනිදා ඇහැලියගොඩ දී පැවැත්වේ.
ජයග්‍රාහකයන් සඳහා මුදලින් ත්‍යාග ප්‍රදානය කෙරෙන මෙම පාපැදි තරගයට ප්‍රවීනයන්ගේ පාපැදි සංගමයේ සහයෝගය ලැබි තිබේ. පාපැදි සම්මේලනයේ පරිපාලන නිලධාරි ඇන්තනි සීමන්ස් මහතා - 0777 609439 හෝ ශක්ති මිතුරු සංසදය-ලේකම් අනුරාධ මධුරංග - 0726944412 යන මහත්වරුන් ඇමතිමෙන් මෙම පාපැදි තරගයේ වැඩි තොරතුරු ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.