Last Update  :  2025-12-16 18:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපැදි සැරියට සංගාත් එක්වෙයි

පාපැදි සැරියට සංගාත් එක්වෙයි

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සියදිවි නසාගැනීම අවම කිරීම සඳහා කි‍්‍රයාත්මක වන සී.සී.සී.ලයින්1333 ආයතනය විසින් සංවිධානය කරනු ලබන පාපැදි සැරිය හෙට (12 වැනිදා) එහි අවසන් අදියරට ළගා වෙයි. දින 13 ක් පුරා රට වටා පැවැති මෙම පාපැදි සැරියට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන කුමාර් සංගක්කාර එහි 11 වැනි අදියරේදී මෙම පාපැදි සැරියට එක්විය.

ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය වන සැප්තැම්බර් 10 වැනිදා හම්බන්තොට සිට ගාල්ල දක්වා පැවැති මෙම පාපැදි සැරියට කොග්ගලින් එක්වූ කුමාර් සංගක්කාර ගාල්ල නගරය දක්වා පාපැදියෙන් පැමිණියේය.

සංගක්කාර පාපැදිය පැද එන අයුරු සහ ගාල්ල මධ්‍යම බස් නැවතුම්පොළේදී මහජනයා සමග එක්ව සිටි අයුරු..


අදහස් (0)

පාපැදි සැරියට සංගාත් එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.