Last Update  :  2025-12-29 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පානදුර ශා. ජෝන් විදුහලට ජයග‍්‍රහණ තුනක්

පානදුර ශා. ජෝන් විදුහලට ජයග‍්‍රහණ තුනක්

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පානදුර ශාන්ත ජෝන් විදුහලේ 13 න් පහළ කි‍්‍රකට් කණ්ඩායම, මෙම තරග වාරය තුළ කොළම ඞී. එස්. සේනානායක විදුහලට, නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලට සහ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලට එරෙහිව ජයග‍්‍රහණ වාර්තා කිරීමට සමත්විය.

මෙම තරග වාරය තුළ ඔවුන් සහභාගීවූ තරග වලදී කණ්ඩායමේ පිත්තෙන් දස්කම් දැක්වූ විහග ගිම්හාන් ලකුණු 283 ක් රැුස්කළ අතර කණ්ඩායම් නායක ජයසංක ලොකුමානගේ සහ අශාන් දිල්හාර දෙදෙනාම කඩුලූ 7 බැගින් දවාගත්හ.  විදුහලේ කණිෂ්ඨ කි‍්‍රකට් පුහුණුකරු ලෙස එරංග ගුණරත්න මහතා කටයුතු කරයි.

පානදුර ශාන්ත ජෝන් විදුහලට ලකුණු 19 ක ජයක්

  • පානදුර ශාන්ත ජෝන් විදුහල - සියලූ දෙනා දැවී 135 (අශාන් දිල්හාර 42, සසිත මනුප‍්‍රිය 22, කේෂාන් වීරරත්න 27/4)
  • කොළම ඞී. එස්. සේනානායක විදුහල - සියලූ දෙනා දැවී 116 (සන්තුෂ් සමරකෝන් 22, තත්සර විජේසූරිය 18, සෙනිත් දීලක 26/3, ජයසංක ලොකුමානගේ 9/2, අශාන් දිල්හාර 18/2)

පානදුර ශාන්ත ජෝන් විදුහලට කඩුලූ 5 ක ජයක්

  • නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල - සියලූ දෙනා දැවී 124 (වී. බණ්ඩාර 52, ටී. කොස්තා 25, සෙනින් දීලක 23/3, ජයසංක ලොකුමානගේ 14/3)
  • පානදුර ශාන්ත ජෝන් විදුහල - කඩුලූ 5 කට 125 (විහඟ ගිම්හාන 64, රන්සිළු උමයංග 41)

පානදුර ශාන්ත ජෝන් විදුහලට ලකුණු 19 ක ජයක්

  • පානදුර ශාන්ත ජෝන් විදුහල - සියලූ දෙනා දැවී 85 (අශාන් දිල්හාර 42, එම්. කැල්වින් 24/3)
  • කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල - සියලූ දෙනා දැවී 66 (එම්. කැල්වින් 26, අශාන් දිල්හාර 21/5, ජයසංක ලොකුමානගේ 12/3)

අදහස් (0)

පානදුර ශා. ජෝන් විදුහලට ජයග‍්‍රහණ තුනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.