Last Update  :  2025-05-10 18:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පානදුර රාජකීය අවසන් පූර්ව තරගයට

පානදුර රාජකීය අවසන් පූර්ව තරගයට

ශනුක අරවින්ද - 2016 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට පානදුර රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ.

පානදුර රාජකීය විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගය විසදුමකින් තොරව අවසන් වුවද ප‍්‍රසාද ලකුණු අනුව රාජකීය විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.  

පළමුව පන්දුවට පහර දුන් දේවපතිරාජ විදුහල පළමු ඉනිමට කඩුලූ 8 ක් දැවී ලකුණු 202 ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ රාජකීය විදුහල තරගය අවසන් වන විට කඩුලූ 2 ක් දැවී ලකුණු 178 ක් ලබා සිටියේය.

රත්ගම දේවපතිරාජ විදුහල පළමු ඉනිම  ඕවර 63 කදී කඩුලූ 8 ට 202
(හරීන් අචින්ත 28, ජීවක ශෂීන් නොදැවී 88, පවන් සන්දේෂ් 39, අසංක නිර්මාල් 28, තිවංක සිල්වා 46/2, ලසිරු සදරුවන් 44/2)

පානදුර රාජකීය විදුහල පළමු ඉනිම  ඕවර 40 කදී කඩුලූ 2 ට 175
(තරූෂ නෙත්සර නොදැවී 88, දිනුර එක්සිත් 40, තිවංක සිල්වා 28)

-048

 


අදහස් (0)

පානදුර රාජකීය අවසන් පූර්ව තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.