වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී පානදුර රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ කොළඹ ඞී. එස්. සේනානායක විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජය ලැබූහ.
රාජකීය විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර පැවැති තරගය විසදුමකින් තොරව අවසන් විය.
පානදුර රාජකීය - ඞී. එස්. සේනානායක තරගය
ඞී. එස්. සේනානායක විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 83 (එම්. නදුන් 20, සුමුදු පැතුම් 7/3, හිරුදිත් රසංජන් 20/3, ප‍්‍රභාත් කල්හාර 21/4)
පානදුර රාජකීය විදුහල පළමු ඉනිම කඩුලූ 8 ට 86 (ප‍්‍රසන්න පුෂ්පකුමාර 40, අම්ජාඞ් ඔමාර් 27/4, කළණ දිනෙත් 20/4)
පානදුර රාජකීය - ශාන්ත බෙනඩික් තරගය
පානදුර රාජකීය විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 127 (ප‍්‍රභාත් කල්හාර 30, ප‍්‍රසන්න පුෂ්පකුමාර 20, සමිදු හිමාෂ 24/4, පසන් සුවනස 25/2)
ශාන්ත බෙනඩික් විදුහල පළමු ඉනිම කඩුලූ 5 ට 72 (විහග අභිෂේක් 32, ප‍්‍රභාත් කල්හාර 34/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.