ශ්රී ලංකා ‘ඒ’ පිල සහ පාකිස්තානු ‘ඒ’ පිල අතර එක්දින තරග තුනකින් සහ සිවුදින තරග දෙකකින් සමන්විත ක්රිකට් තරගාවලිය මේ මස 26 වැනිදා මාතර උයන්වත්ත ක්රීඩාංගණයේදී ආරම්භ වේ. පාකිස්තානු ‘ඒ’ පිල මේ මස 22 වැනිදා ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි.
පළමු සිවුදින තරගය මැයි මස 6 වැනිදා මහනුවර පල්ලෙකැළේ ක්රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
තරග කාලසටහන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.